2010/04/04

සතුට තියෙන්නෙ අපි ගාව

ජීවිතේ අපේ උනාට සතුට තියෙන්නෙ අනුන් ගාව
වරෙක මගෙ සරසවි සගයෙක් මානව ශාස්ත්‍රපීඨයෙ දේශන ශාලාවට ඇතුළුවන තැනම එහෙම ලියල තිබුණා.ඒක දකින හැම මොහොතකම දැණුනෙ පපුව කඩාගෙන යනව වගේ හැගීමක්.ඒත්... ඒත් ඒ කතාව වැරදියි. සහමුලින්ම වැරදියි. ජීවිතයට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නැති දුර්වලයෙකුට විතරයි ඒහෙම හිතන්නවත් පුළුවන්. ජීවිතේ අපේ නොවුනත්... සතුට තියෙන්නෙ අපි ගාව.

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය හුගක් වටිනව.